ඇෆ්ගනිස්තානයේ ෆයිසාබාද් නගරය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 4.3 ක් ලෙසය.
භූමි කම්පාවේ අපිකේන්ද්‍රය ෆයිසාබාද් නගරයේ සිට කිලෝ මීටර් 117 ක් දුරින්, කිලෝ මීටර් 100 ක් ගැඹුරින් පිහිටා ඇතැයි පැවැසෙයි.
ඇෆ්ගනිස්තානය පිහිටා ඇත්තේ භූ තැටි මායිමක් අසලය. එහෙයින් භූමි කම්පා හට ගැනීම ස්වභාවිකය.
රික්ටර් පරිමානයේ 4.3 ක් සටහන් කළ භූමි කම්පාවෙන් පසු අතුරු භූ කම්පන කීපයක් හටගත් බවත් එයින් එක් භූමි කම්පාවක් රික්ටර් පරිමාණයේ ඒකක 5.2ක් සටහන් කළ බවත් වාර්තා වේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd