ඇෆ්ගනිස්තානයේ ෆයිසාද්බාද් අසල භූමි කම්පාවක් හටගත්තේය. එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 5.7 ක් ලෙසිනි.
භූමි කම්පාවේ අපිකේක්ද්‍රය කිලෝ මීටර් 181 ක් ගැඹුරින් පිහිටා ඇතැයි ඉන්දීය භූ විද්‍යා ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
භූමි කම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි ටජිකිස්තානයට සහ ජම්මු කාශ්මීර ප්‍රදේශයට පවා දැණුනු බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd