IMG-LOGO

ඇෆ්ගනිස්තානය පාකිස්තාන තානාපතිවරයා කැඳවයි

කාශ්මීර ප්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව ප්‍රචණ්ඩකාරී පිළිවෙතක් අනුගමනය කළහොත් ඇෆ්ගන් සාම සාකච්ඡාවලට එම නිසා බලපෑමක් සිදුවනු ඇතැයි යනුවෙන් කරන ප්‍රකාශයක් නිසා ඇෆ්ගනිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය අද (20) එරට සිටින පාකිස්තානය තානාපතිවරයා කැඳවා කරුණු විමසා ඇතැයි වාර්තා වේ.

මතභේදාත්මක කාශ්මීර ප්‍රදේශයේදී ඉන්දීය හමුදා රථ පෙළකට පසුගිය සතියේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එම ප්‍රහාරයෙන් ඉන්දීය සෙබළු 40කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. එම ප්‍රහාරයත් සමඟ පාකිස්තානය සහ ඉන්දියාව අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය වී තිබේ. 

පාකිස්තාන තානාපතිවරයාගේ ප්‍රකාශයට ඇෆ්ගනිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය සිය විරෝධය පළ කර තිබෙන අතර එම ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීමක් ද කර ඇත. ඇෆ්ගනිස්තාන සාම ක්‍රමවලියට හෝ සාමය උදා කරගැනීමේ ක්‍රියාවලියට එම ප්‍රහාරය හෝ එම සිදුවීම්වලින් කිසිදු බාධාවක් නැතැයි ද ඇෆ්ගනිස්තාන විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කර ඇත. 

රොයිටර් ඇසුරිනි

055



අදහස් (0)

ඇෆ්ගනිස්තානය පාකිස්තාන තානාපතිවරයා කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1493 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 541 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 610 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site