ඇෆ්ගනිස්ථානයේ දකුණු දිග කන්දහාර් නගරයේ හමුදා පාලන ප්‍රදේශයට තලේබාන් සටන්කාමීන් විසින් ප්‍රහාර එල්ල කිරීම නිසා හමුදා සාමාජිකයන් 26ක් පමණ මියගිය බව වාර්තා වේ.
එම ප්‍රදේශයේ දෙපිරිස අතර දරුණු සටන් පැවතුන බවත් යලි අත්පත් කරගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසා ඇත.
සටන් වලින් හමුදා සාමාජිකයන් 70ක් පමණ මියගිය බවත් හත්දෙනකු අත්අඩංගුවේ පසුවන බවත් ප්‍රදේශයේ පාලනය තමන් සතු බවත් තලේබාන් සංවිධානය පවසයි.
පසුගිය අප්‍රේල් මාසයේ ද තලේබාන් ප්‍රහාර වලින් හමුදා සාමාජිකයන් 170ක් පමණ මියගොස් ඇත. ඇමරිකානු නිරීක්ෂකයන් පවසන්නේ දැනට රජයේ පාලනය යටතේ පවතින්නේ ඇෆ්ගනිස්ථානයෙන් සියයට හැටක භූමි ප්‍රමාණයක් බවයි.
(085)


2025 නොවැම්බර් මස 04
686
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2352
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1731
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් හමුදාව සහ තලේබාන් සංවිධානය අතර දරුණු සටන්