
ඇමෙරිකාවට සහාය දක්වමින්, බ්‍රිතාන්‍ය හමුදා ඇෆ්ගනිස්තානයේ රැඳී සිටි කාලයේ, බ්‍රිතාන්‍ය හමුදාවට සහාය දැක්වූ ඇෆ්ගන් වැසියන් දහස් ගණනක්, රහසිගත යෝජනා ක්‍රමයක් යටතේ, බ්‍රිතාන්‍යයට ගෙන්වා පදිංචි කරවීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් නඩු විභාගයක් බ්‍රිතාන්‍ය මහාධිකරණය හමුවේ විභාගවන අතර, පවුම් බිලියන ගණනක් වැය කරමින්, ඇෆ්ගන් වැසියන් බ්‍රිතාන්‍යයට ගෙන්වා රහසේ පදිංචි කළ බව අනාවරණය වී ඇත. බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි, මෙය රහසක්ව තබා ගැනීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වැසි බ්‍රිතාන්‍ය සමාව ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.
බ්‍රිතාන්‍ය හමුදාවට සහාය දැක්වූ මෙම ඇෆ්ගන් වැසියන්, ඇෆ්ගනිස්තානයේ සිටියේ නම්, ඔවුන් යළි බලයට ආ තලේබානුවරුන් ඔවුන් නිසැකවම මරා දමනු ඇති බැවින්, රහසේ ඔවුන් බ්‍රිතාන්‍යයට ගෙන්වා ගැනීම කළ බව බ්‍රිතාන්‍ය ආරක්ෂක ලේකම් ජෝන් හීලි පැහැදිලි කර ඇත.
2025 දෙසැම්බර් මස 04
666
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
547
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
445
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇෆ්ගන් සරණාගතයන් බ්‍රිතාන්‍යයේ පදිංචි කරලා