
මානුෂිය ආධාර යටතේ ඉන්දීය රජය, අසල්වැසි ඇෆ්ගනිස්තානයට 'කොවිඩ්19' එන්නත් පන්ලක්ෂයක් පරිත්‍යාග කර ඇතැයි වාර්තා වේ.
මෙලෙස පරිත්‍යාග කර ඇත්තේ සියයට 100 ක් ඉන්දියාවේ නිපදවන 'කොවැක්සින්' එන්නත්ය.
එන්නත් තොගයක් ඊයේ (1) ඇෆ්ගනිස්තානය වෙත යවා ඇති අතර, ඉදිරි දින කිහිපය තුළදී තවත් එන්නත් මාත්‍රා පන් ලක්ෂයක් යැවීමට ඉන්දීය රජය සූදානම් බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
එන්නත් තොගය කාබූල් අගනුවර වෙත රැගෙන ගොස් ඇත්තේ ඉරාන 'මහන්එයාර්' ගුවන් සේවයට අයත් ගුවන් යානයකිනි. මීට පෙර ද කාබූල් අගනුවර ඉන්දිරා ගාන්ධි අනුස්මරණ රෝහල වෙත ඉන්දීය රජය මගින් 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා පන්ලක්ෂයක් යවා තිබුණි.
ඉදිරියේදී ද මානුෂීය ආධාර ලෙස ගොඩබිම් මාර්ගය ඔස්සේ පාකිස්තානය හරහා ඇෆ්ගනිස්තානයට තිරිඟු පිටි ටොන් 50,000 ක් ද යැවීමටද ඉන්දීය එජය සූදානමින් සිටී.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇෆ්ගන් වැසියන්ට ඉන්දියාවෙන් එන්නත්