IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ඇෆ්ගන් වැසියන් අමාරුවේ දැම්මා: බයිඩන්ට දොස්

ඇෆ්ගන් සිවිල් වැසියන් අමාරුවේ දැමූ බවට ඇමෙරිකන් ජනාධිපතිජෝ බයිඩන්ට දිගින් දිගටම චෝදනා එල්ල වෙයි.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා කඩිනමින්, ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වූ බැවින්, ඇෆ්ගන් සිවිල් වැසියන් යළි තලේබාන් මූලධර්මවාදීන්ගේ අණසකට ලක් වුණැයි චෝදනා නගමින් වොෂින්ටනයේ සිටින ඇෆ්ගන් වැසියෝ සියයකට වැඩි පිරිසක් ධවල මන්දිරය ඉදිරිපිට විරෝධතාවක නියැලුණාහ.

තමන් ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ 2001 අල් කයිඩා ප්‍රහාරයෙන් පසු ඇෆ්ගන් තලේබාන්වරුන්ගේ ආරක්ෂාව යටතේ සැඟවුණු අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් සොයා බවත් 2011 දී බින් ලාඩන් මරා දැමීමෙන් පසු එම ඇෆ්ගනිස්තානයේ ත්‍රස්තවාදයට එරෙහි කළ සටන නිමා වුණු බවත්, ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් ඇමෙරිකන් හමුදා සහ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කර ගත් බවත්, දැන් සියලුවිදෙස් හමුදා සොල්දුදාවන් ඇෆ්ගනිස්තානයෙන් පිටවී යන බවත් පෙන්ටගනය පැහැදිලි කර තිබේ. පෙන්ටගනය යනු ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුවය.

ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කළේ එරට වැසියන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හෝ ඇෆ්ගනිස්තානය දියුණු කිරීමට හෝ නොවන බව ද ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා තිබේ.

(සී.එන්.එන්.)



අදහස් (1)

ඇෆ්ගන් වැසියන් අමාරුවේ දැම්මා: බයිඩන්ට දොස්

hesa Tuesday, 17 August 2021 04:02 AM

ලෝකයම බල තෘෂ්නාවෙන් පෙලෙන්නෙ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site