ඇෆ්ගන් තලේබාන් ත්‍රස්තවාදීන්, එරට ජාතික මාධ්‍ය ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ දාවා ඛාන් වෙඩි තබා ඝාතනය කර තිබේ.
ත්‍රස්තවාදීන් දාවා ඛාන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබුවේ ඊයේ (6) දහවල්ය. එම අවස්ථාවේ ඔහු කාබුල් මුස්ලිම් දේවස්ථානයට පැමිණ සිටි බව ද පැවැසෙයි.
ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයේ මෙහෙයුම් අවසන් කර පිටවී යෑමත් සමඟ තලේබාන් ත්‍රස්තවාදීන් ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කර ඇති බව වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තලේබාන් ත්‍රස්තවාදීන්ට දිගින් දිගටම පවසා ඇත්තේ ඇෆ්ගන් රජය සමඟ ඇතිකරගත් සාම වැඩපිළිවෙළට අනුව කටයුතු කරන ලෙසය.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd