
ඇෆ්ගන් තලේබාන් රජයේ නියෝජිතයන් සහ චීන රජයේ නියෝජිතයන් අතර හමුවක් පාකිස්තානයේ දී පැවැත්විණි. ඒ, පාකිස්තාන රජයේ මැදිහත් වීමෙනි.
ඇෆ්ගන් තලේබාන් රජයේ විදේශ ඇමැති මලාවි අමීර් ඛාන් සහ චීන විදේශ ඇමැති කිංග් ගැංග් සාකච්ඡා සඳහා සහභාගී වූ බව පැවැසෙයි.
චීනය ඇෆ්ගනිස්තානයේ ආයෝජන ඇති කිරීමට සූදානමින් සිටී. සාකච්ඡා පැවැත්වීම සිදුවූයේ ඒ සම්බන්ධයෙන් යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd