
ඇෆ්ගනිස්තානයේ කාන්තාවන් විසින් පමණක් පවත්වා ගෙන යනු ලැබූ ගුවන් විදුලි නාළිකාවක් වසා දැමීමට තලේබාන් පාලකයෝ පියවර ගෙන ඇතැයි පැවැසෙයි.
ශුද්ධ වූ රාමදාන් මාසයේ ගීත ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් මෙම ගුවන් විදුලි නාළිකාව, තලේබාන් පාලකයන්ගේ උදහසට ලක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
‘සදායි බනෝවාන්’ නමැති මෙම ගුවන් විදුලි නාළිකාව පිහිටුවා වසර 10 කි. ‘සදායි බනෝවාන්’ යන්නෙහි අරුත ‘කාන්තා හඬ’ යන්නයි. ගුවන් විදුලි නාළිකාවට සම්බන්ධ සියලු දෙනා කාන්තාවන්ය. කාන්තාවන් 8 දෙනකු නළිකාවේ සේවය කළ බව විදෙස් මාධ්‍ය පැහැදිලි කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd