
ඇෆ්ගන් ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන පිතිකරුවන් දෙදෙනකු වන රෂීඩ් ඛාන් සහ මොහම්මද් නාබි, ඇෆ්ගන් කාන්තාවන්ට අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සම්බන්ධයෙන් හඬ නගා ඇත.
2011 වසරේ ඇමෙරිකන් හමුදා පිටවී යෑමෙන් පසු ඇෆ්ගනිස්තානය ඇත්තේ තලේබාන් පාලනය යටතේය. තලේබාන් රජය, ඔවුන්ට ආවේණික වූ දළදඬු ෂරියා නීතිය ක්‍රියාත්මක කර ඇත්තේ, බාලිකා අධයාපනය සහ කාන්තා අධ්‍යාපනය තහනම් කරමිනි. මෙය ජාත්‍යන්තරයේ ද දැඩි විරෝධයට හේතුවක් විය.
ඇෆ්ගන් තලේබාන් රජය කාන්තා අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ද රෂීඩ් ඛාන් සහ මොහම්මද් නාබි දෙදෙනා දැඩි ලෙස විරෝධය පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd