
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ දුම්රියක වන අලි රංචුවක් ගැටී සිදුවූ අනතුරකින් අලි 8 දෙනකු මරණයට පත්ව ඇතැයි පැවැසෙයි.
සයිරං සිට නවදිල්ලි බලා අලුයම් කාලයේ ධාවනය වෙමින් තිබුණු අධිවේගී දුම්රියක මෙම අලි රංචුව ගැටී ඇතැයි පැවැසෙයි. දුම්රියේ ගැටීමෙන් තුවාල ලැබූ අලි පැටවකු වනජීවී නිලධාරීන්ට හමුවී ඇතැයි ද පැවැසෙයි.
අලි රංචුව ගැටීමත් සමග දුම්රිය පිලී පැනීමකට ලක්ව ඇති අතර, ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ද අඩපණ විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd