ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.8 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාවක් හටගෙන තිබේ.

 

ගුවහාතී ආසන්නයේ මෙම භූමිකම්පාව හටගත් බව ද පැවැසෙයි.

 

භූමිකම්පාවේ ප්‍රබලත්වය අසල්වැසි උතුරු බෙංගාලයට මෙන්ම අසල්වැසි භූතානයට ද දැනී ඇත.