මතකය ක්‍රමයෙන් අඩපණ කරන ඇල්සයිමර් රෝගයට, ප්‍රතිකාර ලෙස ඩොනනෙමැබ් (Donanemab) නමින් නව ඖෂධයක් නිපදවීමට ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමක් සමත් වී ඇතැයි පැවැසෙයි.
ඇල්සයිමර් රෝගය උත්සන්නවීම සියයට 60කින් පමණ අඩු කිරීමට මෙම නව ඔසුව සමත් වනු ඇතැයි ගෝලීය වශයෙන් කළ පර්යේෂණයකින් හෙළිවී අවසන් බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd