ප්‍රංශයේ ඇල්ප්ස් කඳු වැටියේ පිහිටි බ්ලැන්ක් ශිඛරය වෙත කේබල් කාර් වලින් ගමන්ගත් ඉතාලි සහ ස්විස් ජාතිකයින් පිරිසක් සිරවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ග්ලැසිරයට ඉහළින් රැඳී සිටි 110 පමණ කණ්ඩායමකින් 65දෙනකු රාත්‍රිය එළඹීමට පෙර ගුවනින් බේරා ගත් බවත් තවත් 45දෙනකු තවමත් එහි රැඳී සිටින බවත් ප්‍රංශ බලධාරීහු පවසති. උදෑසන ඔවුන් බේරා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම කේබල් කාර් ගමන් ගන්නේ මීටර් 3800 පමණ ඉහළිනි.
![cable_car-2[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/cable_car-21.png)
![cable_car-1[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/09/cable_car-11.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලසිත් මම හිතන්නේ කවමදාවත් අපේ රටේ පුද්ගලික බස් එකක ගිහින් නැතුව වගේ ! (අ)
විනෝදයට ගියාට කොතරම් භයානකද? (ම)