ඇල්ජීරියාවේ අගනුවර වන ඇල්ජීර්ස් නගරයේ පැවැත්වුනු සංගීත ප්‍රසංගය දී සිදුවූ කලබලයක් හේතුවෙන් පස්දෙනකු මියගොස් 21 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
ප්‍රසංගය නැරඹීම සඳහා දහස් ගණනක් පිරිස් පැමිණ සිටි බවත් පිවිසීමේ දොරටුවක් අසල ඇතිවූ කලබලයක් හේතුවෙන් අනතුර සිදුවූ බවත් පොලිසිය පවසයි.
සූල්කිංග් ලෙස හැඳින්වෙන ප්‍රසිද්ධ රැප් ගායකයා වේදිකාවේ ගීතයක් ගයමින් සිටින අවස්ථාවේ මෙම කලබලය ඇතිවී තිබේ.
මියගිය සියලුදෙනා තරුණ වයසේ පසුවන අය බවත් ඔවුන් අතර කාන්තාවන් තිදෙනකු ද සිටින බවත් සඳහන් වේ.
සිද්ධිය පිළිබඳ වැඩි විස්තර මාධ්‍යයට නිකුත් කර නොමැත.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඇල්ජීරියාවේ සංගීත ප්‍රසංගයක සිදුවූ කලබලයකින් 5ක් මරුට