
ඇමෙරිකාවේ ඇල්කට්‍රාස් බන්ධනාගාරය යළි විවෘත කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.
ඇල්කට්‍රාස් යනු ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර සිට කිලෝ මීටර් දෙකක් පමණ දුරින් මුහුද මැද දූපතක පිහිටි බන්ධනාගාරයකි. මෙය 1910 දී ඉදිකෙරුණේ හමුදා සිරකරුවන් සඳහාය.
අතීතයේ දරුණු අපරාධකරුවන් රඳවා ගැනීමට භාවිත කරන මෙම බන්ධනාගාරය අධික පිරිවැය හේතුවෙන් 1963 දී වසා දැමුණි. ඉන්පසු සංචාරක ස්ථානයක් ලෙස ඇල්කට්‍රා්ස් ජනප්‍රිිය විය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd