
යුක්රේන යුද්ධයේ දී මේ වනවිට රුසියාවේ පූර්ණකාලීන ආරක්ෂක හවුල්කරු බවට පත් වී ඇත්තේ ඉරානය යැයි ඇමෙරිකාව චෝදනා නගයි.
ඇමෙරිකාව පවසන ආකාරයට යුක්රේනයට පහර දීමට අවශ්‍ය මිසයිල සහ ඩ්‍රෝන යානා රුසියන් හමුදාවට ලැබෙන්නේ ඉරාන හමුදාවෙනි.
ඇමෙරිකාව වෙනුවෙන් මෙසේ චෝදනා නගා ඇත්තේ එරට ජාතික ආරක්ෂක මණ්ඩලයේ ප්‍රකාශක ජෝන් කර්බිය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉරානයේ, ඉරාකයේ, ලිබියාවේ දාපු සෙල්ලම් ඇයි යුක්රේනයට භාවිත නොකරන්නේ?