IMG-LOGO

2024 මැයි මස 05 වන ඉරිදා


ඇමෙරිකාවෙන් යුක්රේනයට බිලියන 61 ක්

යුක්රේනයට ඇමෙරිකන් ඩොලර් බිලියන 61 ක් වටිනා ආධාර ලබා දීමට ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

මෙය යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගේ පැසැසුමට හේතුවක් වී ඇතැයි ද පැවැසෙයි.

මෙම යුද ආධාර මගින්, රුසියන් ප්‍රහාරවලින් පීඩාවට පත්වුණු යුක්රේන වැසියන් දහස් ගණනකගේ ජීවිත බේරා ගැනීමට හැකිවනු ඇතැයි ද සෙලෙන්ස්කී වැඩි දුරටත් පවසා ඇත.



අදහස් (0)

ඇමෙරිකාවෙන් යුක්රේනයට බිලියන 61 ක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

වසර 75,000 ක් පැරණි රුව
2024 මැයි මස 04 39 0

වසර 75,000 ක් පැරණි නියැන්ඩතාල් කාන්තාවකගේ හිස් කබලක් සහ එහි අස්ථි කොටස් භාවිත කරමින්, එම නියැන්ඩර්තාල් කාන්තාවගේ පෙනුම යළි ප්‍රති නිර්මාණය කිරීමට බ්‍රි


චීන ජනපති යුරෝපා සංචාරයකට සූදානම්
2024 මැයි මස 04 61 0

පළුදු වුණු සබදතා ශක්තිමක් කර ගැනීමේ අරමුණින් යුරෝපා රටවල සංචාරයක් ආරම්භ කිරීමට චීන ජනාධිපති ෂී ජින්පින් සූදානම් වෙයි.


ජර්මන් අහසේ පුපුරා ගිය ග්‍රහකය
2024 මැයි මස 04 75 0

මෙම වසරේ ජනවාරියේ ජර්මනියට ඉහළින් වායුගෝලයට ඇතුළු වූ ග්‍රහකයක් සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට විදෙස් මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් වී ඇත.


නැවේ සිටි ඉන්දීය කාර්ය මණ්ඩලයට නිදහස
2024 මැයි මස 04 49 0

ඉරාන නාවික හමුදාව, පසුගිය දා අත්අඩංගුවට ගත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ සිටි ඉන්දියානු කාර්යමණ්ඩල සාමාජිකයින් සියලුදෙනා මුදාහැර ඇතැයි පැවැසෙයි.


පාකිස්තාන පොලිස් නිලධාරීන්ට නව නීති
2024 මැයි මස 04 21 0

පාකිස්තානයේ ඉස්ලාමාබාද් පොලිස් නිලධාරීන් රාජකාරියෙන් බැහැරව සිටියදී නිල ඇඳුම් ඇඳීම තහනම් කරමින් නව රෙගුලාසි පනවා තිබේ.


සීක් නායකයා ඝාතනය කළ 3 ක් අත්අඩංගුවේ
2024 මැයි මස 04 50 0

කැනඩාවේ සීක් බෙදුම්වාදී නායක 45 හැවිරිදි හර්ඩීප් සිං නිජ්ජාර් ඝාතන සිද්ධියට අදාලව ඉන්දීය ජාතිකයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කැනඩාව පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 483 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1928 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1700 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site