
ඇමෙරිකාව ඇමෙරිකන් ඩොලර් මිලියන 300 ක තවත් හමුදා ආධාර තොගයක් යුක්රේනයට ලබා දීමට සූදානම් වෙයි.
මෙම හමුදා ආධාර තොගයට හයිඩ්‍රා 70 වර්ගයේ රොකට්, සහ පතොරම් අයත් වන බව පැවැසෙයි.
යුක්රේන හමුදා රුසියන් හමුදාවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇති අතර, මෙම හමුදා ආධාර යුක්රේන හමුදාවට ලොකු ශක්තියක් වනු ඇතැයි පැවැසෙයි.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd