
යේමනයේ ක්‍රියාත්මක හවුති සටන්කාමීන්ට, ඇමෙරිකන් හමුදා දිගට හරහට ගුවන් ප්‍රහාර එල්ල කරයි.
ඊයේ (16) වනවිට, ඇමෙරිකන් හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මියගිය ගණන 53 දක්වා ඉහළ ගියේය. ඇමෙරිකන් හමුදා ප්‍රහාරවලින් තුවාල ලැබූ ගණන 200 කට වැඩිය.
‘හවුති’ යනු ෂියා මුස්ලිම් සටන්කාමී සංවිධානයක් වන අතර, මොවුන්ට ඉරානයේත්, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේත් සහාය සහ අනුග්‍රහය හිමිවෙයි.
ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී, යේමනයේ හවුති සටන්කාමීන්ගේ සහාය හිමිවන්නේ, ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ටය. හවුති සටන්කාමීන්, රතු මුහුදේ යාත්‍රා කරන නැව්වලට පහර දෙන්නේ ද ඊශ්‍රායලයට එරෙහිව යෑමක් ලෙසය.
මේ වනවිට හමාස් සටන්කාමීන් ගෝලීය ත්‍රස්තවාදීන් ලෙස නම් කිරීමට ද ඇමෙරිකාව පියවර ගෙන ඇත.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1653
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1402
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
500
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකාවෙන් දිගට හරහට ප්‍රහාර