IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඇමෙරිකාවෙන් චීනයට චෝදනාවක්

ඒ.එෆ්.පී
 
බුද්ධිමය දේපළ නීති රීති කඩ කිරීමක් සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය අද (23) සිකුරාදා චීනයට චෝදනා කළේය. 

 
“චීනය ලෝක වෙළෙඳ සංවිධානයේ නීති රීති උල්ලංඝනය කරමින් අසාධාරණ තාක්ෂණික ක්‍රමවේද භාවිත කර තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය ලෙස අප ලෝක වෙළෙඳ සංවිධානයේදී චීනයට එරෙහිව පියවර ගන්නවා” යැයි එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 
 
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (22) ඩොලර් බිලියන 60කට ආසන්න චීන ආනයන මත බදු පැනවීය. ඇමෙරිකාවේ බුද්ධිමය දේපළ කොල්ලකෑමට එරෙහිව එසේ බදු පැන වූ බව ද ජනාධිපතිවරයා කීය.
 
මෙම බදු පැනවීමත් සමඟ ලොව විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙක අතර අර්බුදයක් ඇති වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති. චීනයට පමණක් නොව ජපානය ආදී ඇමෙරිකාවේ මිත්‍ර රටවලට ආනයනවලටද ඇමෙරිකා ජනාධිපතිවරයා බදු පැනවීමට නියමිත යැයි වාර්තා වේ. මේ තත්ත්වය ගෝලීය වෙළෙඳ යුද්ධයක් හේතුවනු ඇතැයි එම රටවල් මෙන්ම ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති. 
 
055



අදහස් (1)

ඇමෙරිකාවෙන් චීනයට චෝදනාවක්

රවින් Saturday, 24 March 2018 07:11 AM

චීනය, ජපානය වැනි රටවල් ඇමරිකාව තුල කර ඇති අතිවිශාල ආයෝජන ඉවත් කරගත්තම තමයි ඇස් ඇරෙන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 739 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2397 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site