
ඇමෙරිකාව හරහා ප්‍රචණ්ඩ හිම කුණාටුවක් හඹා ගියේය. හිම කුණාටුවට හසුවුණු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. හිම කුණාටුව නැගෙනහිර ප්‍රාන්තවල සිට දකුණුදිග ප්‍රාන්ත තෙක් හමා ගිය බව එරට පුවත් සේවා පවසයි.
මියගිය තිදෙනා අතරේ මවක සහ පුතෙකු ද සිටින බව පැවැසෙයි. ඒ, ඔවුන්ගේ ලුවිසියානා ප්‍රාන්තයේ නිවස කුණාටුවට හසුවීමෙනි. හිම කුණාටුව හේතුවෙන් කාලගුණ විද්‍යාඥයන් අනතුරු ඇඟවීමත් සමඟ පාසල් ද වසා දැමුණි.
හිම කුණාටුවත් සමඟ ප්‍රධාන නගර රැසකින් දැඩි හිම පතනයක් ද වාර්තා විය. ගුවන් ගමන් 3,300 ක් අවලංගු කෙරුණි. අවලංගු කෙරුණු ගුවන් ගමන් ගණන 150 කට වැඩිය. නගර රැසක් අඩි 4 ක් හිමෙන් යටවී ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
නෙබ්‍රැස්කා, වයෝමින්, සවුත් ඩෙකෝටා, මිනසෝටා ප්‍රාන්තවල ලක්ෂ 5 කට වැඩිය පිරිසකට උන් හිටිතැන් අහිමි වී තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවට ප්‍රචණ්ඩ හිම කුණාටුවක් කඩා වදී