
ඇමෙරිකා නාසා ආයතනයේ අභ්‍යවකාශ කටයුතුවලට, චීනයෙන් සහ රුසියාවෙන් තර්ජන එල්ල විය හැකි යැයි ඇමෙරිකන් බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කර තිබේ.
බුද්ධි අංශ බිය පළ කර ඇත්තේ, චීනය, රුසියාව අභ්‍යවකාශ කටයුතු සම්බන්ධයෙන් සයිබර් ප්‍රහාර එල්ල කිරීමට, කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීමට, චන්ද්‍රිකා ආදී අභ්‍යවකාශ යානාවලට හානි කිරීමට පෙලඹෙනු ඇති බවය.
බුද්ධි අංශ මෙසේ බිය පළ කර ඇත්තේ ඇමෙරිකන් එෆ්.බී.අයි. කාර්යාංශය, ගුවන් හමුදා බුද්ධි අංශය ද ලබා දී ඇති තොරතුරු පාදක කර ගනිමින් යැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd