
රසායනික අවි සම්බන්ධ ප්‍රඥප්තියට ගරු කරමින්, ඇමෙරිකාව දශක ගණන තිස්සේ එක් රැස් කළ සියලු රසායනික අවි විනාශ කර දැමූ බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් කියයි.
රසායනික අවිවලින් ලොවට එල්ල වන බිහිසුණු තර්ජන පිටු දැකීමේ අරමුණින් ඇමෙරිකාව මෙම තීරණය ගත් බව ද ජනාධිපති බයිඩන් පැහැදිලි කර ඇත. ඇමෙරිකාව දශක තුනක් තිස්සේ රසායනික අවි එක් රැස් කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd