
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන විරෝධතා මේ වනවිට දරුණු තත්ත්වයකට හැරී තිබෙන අතර විරෝධතාකරුවන් ධවල මන්දිරය ආසන්නයට පැමිණ ඇතැයි වාර්තා වේ.
ධවල මන්දිරය ආසන්නයේ ගිනිගැනීම් ද දක්නට ලැබේ.
ධවල මන්දිරය පිහිටි ප්‍රදේශය ඇතුළු වොෂින්ටනයේ සුප්‍රකට ස්මාරක ඇතුළු උද්‍යා පිහිටි ප්‍රදේශ දුමාරයෙන් පිරී ගොස් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සාමකාමීව ආරම්භ වූ විරෝධතා මේ වනවිට ප්‍රචණ්ඩකාරී ස්වභාවයකට පත්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විරෝධතාකරුවන් වොෂින්ටනයේ වීදි දිගේ ධවල මන්දිරය දෙසට ඇවිද යන අයුරු සී.එන්.එන්. පුවත් සේවය ඊයේ (1) වාර්තා කළේය.
විරෝධතාකරුවන් 1,000කට වැඩි පිරිසක් විසුරුවා හැරීම සඳහා පොලිසිය දැවැන්ත කඳුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ල කළේය.
විරෝධතාකරුවන් වීදිවල තිබූ ප්ලාස්ටික් බාධක මෙන්ම මාර්ග සංඥා ද පුළුස්සා දමමින් ගිනි ගොඩවල් ගැසූ අතර ඇතැමෙක් ගොඩනැගිල්ලක තිබූ ඇමෙරිකානු ධජයක් ගෙන ගින්නට විසි කළේය.
අල්ජසීරා
055
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ විරෝධතා උත්සන්න වෙයි