ඇමෙරිකාවේ, කැලිෆෝනියා ජනපදයේ, ලොස් ඇන්ජලීස් නුවර සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
මෙම ජනවාරි මාසයේ කැලිෆෝනියා ජනපදයේ සිදුවුණු සිවුවැනි වෙඩි තැබීම මෙයයි.
වෙඩි තැබීම සිදුවූයේ බෙවර්ලි ක්‍රෙස්ට් පළාතේය.
වෙඩි ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. වෙඩි තැබීමෙන් තවත් සිවු දෙනකු තුවාල ලැබූ බවත් ඔවුන් කඩිනමින් රෝහල්ගත කළ බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර තිබේ.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 3 ක් මරුට