
ඇමෙරිකාවේ මේන් ජනපදයේ ලෙවිස්ටන් නුවර සිදුවුණු වෙඩි තැබීම්වලින් 22 ක් ජීවිතක්ෂයට පත්වූහ. තවත් බොහෝ පිරිසක් තුවාල ලැබූහ.
තුවාල ලැබූන්ගෙන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් වාධ්‍ය වාර්තා කර තිබේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 60 ක් යැයි ඇතැම් මාධ්‍ය වාර්තා කරයි.
වෙඩි තැබීම සිදුවූයේ 'බෝලිං' ක්‍රීඩාගාරයක් Bowling Alley තුළ සහ ඊට නුදුරින් පිහිටි තවත් ස්ථානයකය.
වෙඩි තැබීම සිදු කළ තැනැත්තා සොයා පොලිසිය කඩිනමින් මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් යැයි සැක කෙරේ.
(ඒ.එෆ්.පී.)
2025 නොවැම්බර් මස 04
112
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2035
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 22 ක් මරුට
මැක්ස් Thursday, 26 October 2023 10:03 AM
තමන් උපන් රටට දෙස් දෙවොල් තියමින් අපේ සම හරක් සුරපුරයක් බවට පෙන්වන රටවල සැබෑ ඛේදනීය තත්වය!
රටවැසියා Thursday, 26 October 2023 10:34 AM
පුදුම විය යුතු කාරණයක් නෙවෙයි. පහුගිය දවස්වල අඩුවක් නැතුව "කථා කිරිමේ නිදහස" තිබුනා විවිධ ආගම්වලට අයත් "සංක්‍රමණිකයෝ" ඇමරිකාවේ නගරවල විදි බදු අරගෙන හිටියේ! බොහෝ දෙනා විශ්වාස කලා මේ අර අඳින්නේ නං හොඳකට නෙවෙයි කියලා! දැන් හරිනේ - අපිටත් මේවා හොඳ පාඩම් කියලා හිතමු!