
ඇමෙරිකාවේ නිව්යෝක් ජනපදයේ රොචෙස්ටර් මේපල්වුඩ් උද්‍යානයේ සිදුවුණු වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් සය දෙනෙක් තුවාල ලැබූහ.
වෙඩි තැබීම කළේ අවුරුදු 20 ක පමණ තරුණයෙකි. වෙඩි තැබීමට හේතුව අනාවරණය වී නැති නමුත් එය පෞද්ගලික කෝන්තරණයක් නිසා සිදුවූවක් යැයි සැක කෙරේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පැවැත්වෙන බව ද වාර්තා වේ. තුවාල ලැබූ හය දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල යැයි ද පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1574
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1369
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකාවේ යළි වෙඩි තැබීමක්