
යුක්රේන හමුදාවට පොකුරු බෝම්බ ලබා දීමේ සැලැස්මක්, ඇමෙරිකාව සතුව ඇතැයි රුසියාව චෝදනා කරයි.
පොකුරු බෝම්බ යනු රටවල් 120 කට වැඩි ගණනක් විසින් තහනම් කරනු ලැබූ බෝම්බ වර්ගයකි. පොකුරු බෝම්බ තහනම් කර ඇත්තේ ඒවායින් සිදුවන මහා විනාශය සැලකිල්ලට ගනිමිනි.
රුසියාව පොකුරු බෝම්බ ගැන මෙසේ අනතුරු ඇඟවීමත් සමඟ මානව හිමිකම් කණ්ඩායම් ඊට දැඩි ලෙස විරෝධය පළ කර තිබේ.
පොකුරු බෝම්බ යොදා ගනිමින් යුක්රේන හමුදා රුසියන් හමුදාවට පහර දුන්නොත්, ඔවුන්ට රුසියන් හමුදා පහසුවෙන් අඩපණ කළ හැකි යැයි යුද විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd