ඇමෙරිකාවේ මිසෝරි ජනපදයේ මගී දුම්රියක් පීලි පැනීමෙන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, 200 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ.
දුම්රිය පිලී පැනීමට ලක් වූයේ එක දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් තිබුණු කුණු ලොරියක ගැටීමෙනි.
කුණු ලොරියේ රියැදුරු සහ සේවකයා ද මියගිය බව පැවැසෙයි. දුම්රිය ලොස් ඇන්ජලීස් නුවර සිට චිකාගෝ නුවර දක්වා ධාවනය වෙමින් තිබුණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd