
ඇමෙරිකාවේ මිසෝරි ප්‍රාන්තයේ උසස් පාසලක සිදුවුණු වෙඩි තැබීමකින් පුද්ගලයෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 6 කි.
මියගිය දෙදෙනාගෙන් එක් අයකු පාසල් සිසුවියකි. අනෙක් තැනැත්තා කාන්තාවකි.
වෙඩි තැබීම සිදුවූයේ ලලිත කලා උසස් පාසලකය. වෙඩි තැබීම සැලවුණු සැණින් පොලිසිය පැමිණ පාසල වට කර අතර, පසුව පොලිස් නිලධාරීන් කළ වෙඩි තැබීමෙන් වෙඩික්කරු ජීවිතක්ෂයට පත්විය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd