ඇමෙරිකාවේ නීතිපති ජෙෆ් සෙසන් ධුරයෙන් පහ කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඔහුව නීතිපති ධුරයෙන් මෙලෙස ඉවත් කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ රුසියාව සිදුකළ මැදිහත්වීම් පිළිබඳව පරික්ෂණ නිසි ලෙස ඉටු නොකළැයි රාජකාරි පැහැර හැරීමේ චෝදනාවට මෙලෙස නීතිපති ධුරයෙන් ඉවත් කර තිබේ.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙස්පාලයෝ ඔක්කොම කෙලින්නෙම පිස්සු. මෙහෙ වාගෙමයි එහෙත්.
මෙය සම්පූර්ණ වැරදි ක්‍රියාවක්. ප්‍රජාතන්ත්‍රවාදය විනාස කිරීමක්. වහාම අපේ තානාපති ට්‍රම්ට ට අනතුරු අගවන්න ඕනේ. අපේ කනසල්ල කියන්න ඕනේ.. පුලුවන්නම් මේකට විරුද්දව මහජන රැළියක් ඇමෙරිකාවේ පවත්වන්න ඕනේ විපක්ෂේ එක්ක එකතුවෙලා...