ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩිට්‍රොයිට් නුවර සිදුවු වෙඩිතැබීමකින් පුද්ගලයින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
වෙඩි තැබීම කළ තැනැත්තා පළමුවෙන් තිදෙනකු වෙඩි තබා ඝාතනය කළේ නිවසකට ගිනි තැබීමට උත්සාහ ගනිමිනි.
ඉන්පසු එම තැනැත්තා පලා යෑමට තැත් කළ අවස්ථාවේදී ඔහුට හරස් වුණු තවත් අයකුට ද වෙඩි තැබූ බව පැවැසෙයි.
පලා ගිය සැකකරු සොයා පැය ගණනක මෙහෙයුම් සිදුවිය. අවසානයේ එම තැනැත්තා වට කිරීමට පොලිසිය සමත් වුණු බවත්, පොලිසිය කළ වෙඩි තැබීමන් ඔහු මියගිය බවත් වාර්තා වේ.
එම පුද්ගලයා 40 හැවිරිදි කළු ජාතික ඇමෙරිකානුවෙකි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd