
ඇමෙරිකාවේ දකුණු කැරොලිනා ප්‍රාන්තයේ, කොලොම්බියා නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් 14 දෙනෙක් තුවාල ලැබූහ.
වෙඩි තැබීම සිදුවූයේ 'කොලොම්බියානා සෙන්ටර්' සුපිරි වෙළෙඳ සංකීර්ණයට අයත් භූමියේය. අවුරුදු 15 ත් 73 ත් අතර වයස්වල තුවාලකරුවන් සිටින බව පොලිසිය පවසා තිබේ.
වෙඩි තැබීම කළේ 22 හැවිරිදි තරුණයකු බවත් ඔහු පොලිස් අත්අඩංගුවට ගත් බවත් වාර්තා වේ. සිද්ධිය ගැන වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.
(අල් ජසීරා)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd