කළු ජාතික ජෝර්ජ් ෆ්ලෝයිඩගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ ගෙල සිර කළ පොලිස් නිලධාරියාට වසර 40 ක සිරදඬුවම් නියම වෙද්දී, ඇමෙරිකාවෙන් තවත් වෙඩි තැබීමක් වාර්තා විය.
මෙම වෙඩි තැබීම වාර්තා වන්නේ ඇමෙරිකාවේ ඔහියෝ ජනපදයෙනි. සුදු පොලිස් නිලධාරියකු කළ වෙඩි තැබීමකින් මියගොස් ඇත්තේ 15 හැවිරිදි කළු ජාතික යුවතියකි.
පිහි ඇණුමක් සම්බන්ධයෙන් ලැබුණු දුරකතන ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් පොලිස් නිලධාරීන් එම තරුණිය අත්අඩංගුවට ගැනීමට තැත් කර ඇතැයි ද වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
(සී.ඒන්.ඒන්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd