ඇමෙරිකාවේ කොලරාඩෝ ජනපදයේ, බෝල්ඩර් නගරයේ පැවැත්වුණු පා ගමනකට ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රහාරය එල්ල කළ තැනැත්තා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි. ප්‍රහරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන එෆ්.බී.අයි. කාර්යාංශය පවසන්නේ, එය ත්‍රස්ත ප්‍රහාරයක් බවය.
පා ගමන පැවැත්වූයේ තවමත් හමාස් අත්අඩංගුවේ පසුවන ඊශ්‍රායල වැසියන් නිදහස් කරන්නැයි බල කරමිනි. ප්‍රහාරය එල්ල කළ තැනැත්තා 45 හැවිරිදි මොහොමඩ් සබී්‍ර නමැති මුස්ලිම් ජාතික ඇමෙරිකානුවකු බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකාවේ ත්‍රස්ත ප්‍රහාරයක්