
ඇමෙරිකානු කාන්තාවන්ට ගබ්සාවක් සිදුකර ගැනීම සඳහා ලබා දී තිබූ ව්‍යවස්ථාපිත අයිතිය වෙනස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ තීරණය කිරීමත් සමග, වසර 50ක් පැරැණි නඩු තීන්දුවක් වෙනස් වූ බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.
නව නීතිය අනුගමනය කරමින් ඇමෙරිකාවේ ප්‍රාන්තවලින් අඩකම ගබ්සාව නීතියෙන් තහනම් කෙරෙනු ඇතැයි ද පැවැසෙයි.
ඒ අනුව ඇමෙරිකානු කාන්තාවන්ට මෙතෙක් හිමිව තිබූ ගබ්සා අයිතිය අහිමි යෑම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්‍රධාන නගර රැසක විරෝධතා පවා පැවැත්විණි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd