වසර තුනකට පසු, ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන්, ඇමෙරිකාවේ පනවා තිබූ ‘හදිසි තත්ත්වය’ ඉවත් කරන බව ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
ඇමෙරිකාවේ ‘කොවිඞ් 19’ හදිසි තත්ත්වය අවසන් බව දන්වමින්, ඊට අදාල පනත් කෙටුම්පතට ජනාධිපති බයිඩන් අත්සන් කළ අතර, ඊට කොංග්‍රසයේ අනුමැතිය හිමිවිය. ‘කොවිඞ් 19’ හදිසි තත්ත්වය අවසන් කෙරුණේ ඒ අනුවය.
‘කොවිඞ් 19’ හදිසි තත්ත්වය අවසන් කිරීම කාලය එලැඹී ඇතැයි දැනුම් දුන්නේ ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්ය. ඒ, 2020 දී ‘කොවිඞ් 19’ වයිරසය ගෝලීය වසංගතයක් බවට පත්වුණු බැවිනි.
(රොයිටර්)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇමෙරිකාවේ ‘කොවිඞ්’ හදිසි තත්ත්වය අවසන්