ඇමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ ස්මිත්ස්බර්ග් නමැති නගරයේ කර්මාන්තශාලාවක සිදුවුණු වෙඩි තැබීමකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
‘ස්ටේට් ටෲපර්’ පොලිස් නිලධාරියකු පෙරළා කළ වෙඩි තැබීමකින් වෙඩි තැබීම කළ පුද්ගලයා ද ජීවිතක්ෂයට පත් විය.
වෙඩි තැබීම සිදුවූයේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ වේලාවෙන් සවස 2.30 ට පමණය.
වෙඩි තැබීම කළ තැනැත්තා ගැන විස්තර හෝ ඔහු වෙඩි තැබීම කළේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් හෝ මෙතෙක් කිසිවක් වාර්තා වී නැත.
(රොයිටර්)
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ඇමෙරිකාවේ කම්හලක වෙඩි තැබීමක්