
ඇමෙරිකාවේ ඖෂධ මිල සියයට 90 ක් දක්වා අඩු කිරීමේ විධායක නියෝගයකට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තැබීය.
ඇමෙරිකානුවන්ට මුල් තැන දෙමින් තමන් මෙම තීරණය ගත් බව ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත.
අනවශ්‍ය ලෙස ලාභ ලබන සිටින ඖෂධ සමාගම්වලට මෙම විධායක නියෝගය යටතේ ඖෂධ මිල වෙනස් කිරීමට සිදුවනු ඇති බවත් ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd