
ඇමෙරිකාවේ, ඇලබාමා ජනපදයේ උපන් දින සාදයක සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 20 කි.
උපන් දිනය සැමරුවේ 16 හැවිරිදි දැරියකි. මොන්ටගොමරි නගරයේ ඩේඩ්විල් නමැති උත්සව ශාලාවේ උපන් දින සාදය පැවැත්වුණු අතර ඊට සහභාගී වූවන් නටමින් විනෝද වෙද්දී, එහි කඩා වැදුණු තරුණයකු වෙඩි තබා පලා ගොස් තිබේ.
පොලිසිය පසුව පැවැසුවේ වෙඩි තැබීම කළ තරුණයා ජීවග්‍රහයෙන් අල්ලා ගත් බවත්, වෙඩි තැබීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදු කරන බවත්ය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd