ඉරාකයේ මොසුල් හී අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදින්ගේ රසායනික අවි නිෂ්පාදනාගාරයක් බෝම්බ දමා විනාශ කළ බව ඇමරිකාව පවසයි. ඇමරිකා ගුවන් හමුදා අණදෙන නිලධාරී ජෙරී හැරිජියන් පවසා ඇත්තේ යුද යානා 12ක් යොදාගෙන මෙම ප්‍රහාරය සිදු කළ බවයි.
මෙය අයි.එස්.අයි.එස් සංවිධානයේ මූලස්ථානය ලෙසද යොදාගෙන ඇති ස්ථානයක් බවත් එහි තිබූ රසායනික ද්‍රව්‍ය සම්බන්ධව තමන් කිසිවක් නොදන්නා බවත් පෙන්ටගන් ප්‍රකාශ උපුටා දක්වමින් අණ දෙන නිලධාරීවරයා පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියටම හරි දෙන්න කුඩු වෙන්න .....(හේ)
සදාම් හුසෛන් ලග තිබුණා කියපු ජාතියේ රසායනික අවිද දන්නේ නැහැ තිබිල තියෙන්නේ .(රේ)
ලෝක හොරා ලෝකේ ජීවත්වෙන අය අන්දවනවා වගෙයි
එතකොට ඇමෙරිකාව හදන්නේ අවි නොවෙයිද? (නි)
ඔය කියන විදියට රසායනික අවි අයි එස් අයි එස් ළඟ තිබුනා නම් ! එතොකොට අර සිරියාවේ ළඟදි පිපුරුණ කියන රසායනික අවිත් ඒගොල්ලන්ගම වෙන්න බැරි නැද්ද?(අ)