ඇමෙරිකන් විශ්ව විද්‍යාලයක වෙඩි තැබීමක් සිදුවුණු බව වාර්තා වේ. වෙඩි තැබීම සිදුවූයේ මිචිගන් විශ්ව විද්‍යාලයේය. වෙඩි තැබීමෙන් කීප දෙනකු තුවාල ලබා ඇතැයි ද පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවෙද්දී, සිසුන් සහ ගුරුවරුවන්ටත්, විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයටත් සැඟවී සිටින්නැයි උපදෙස් ලැබුණු බව ද පැවැසෙයි.
වෙඩි තැබීම සිදුවී ඇත්තේ ඇමෙරිකාවේ වේලාවෙන් සවස්වරුවේය.
වෙඩි තැබීම කළේ වෙස් මුහුණක් පැලඳි කළු ජාතිකයකු බව පොලිසිය පවසා තිබේ. ඔහු ගිනි අවියක් අතැතිව විශ්ව විද්‍යාල භූමියට ඇතුළු වී දකින දකින කාටත් වෙඩි තැබූ බව ද මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd