
පාකිස්තානය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමට ඇමෙරිකාව සූදානම් වන බවත්, ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විශේෂ නියෝජිත ඩෙරික් කොලෙට් පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර බලා පැමිණ සිටින බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකාව සහ පාකිස්තානය අතර, සබඳතා පළුඳු වූයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාලන සමයේය.
පාකිස්තාන සංචාරය අවසන් කිරීමෙන් පසු ඩෙරික් කොලෙට් බංග්ලාදේශයට යෑමට ද නියමිත බව ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd