
ජැපනීස් එන්සෙපලයිටිස් වයිරසය ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බැවින්, ඇමෙරිකාවේ මැසචුසෙට්ස් ජනපදයේ කුඩා නගර කීපයකටම මේ වනවිට රාත්‍රී කාලයට ඇඳිරි නීතිය පනවා තිබේ.
ජැපනීස් එන්සෙපලයිටිස් බෝ වන්නේ මදුරු දෂ්ටනයෙන් වන අතර, මෙම මදුරුවා ක්‍රියාකාරී වන්නේ රාත්‍රී කාලයේය. එහෙයින් හැකිතාක් නිවෙස්වලට වී සිටින්නැයි නගර වැසියන්ට සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd