
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලිවාන්, ඉන්දීය සංචාරයකට පැමිණ සිටී. ඉන්දු ඇමෙරිකා නැගි එන තාක්ෂණික කටයුතු සම්බන්ධයෙන් පැවැත්වෙන සමුළුවට ද ජේක් සුලිවාන් සහභාගී වනු ඇත.
ජේක් සුලිවාන් පිළිගනු ලැබුවේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් විසිනි. ඉන්දීය විදේශ ඇමැති ජයිශංකර්, පසුගිය දින කීපයේ ඇමෙරිකාවේ සංචාරයකට ගොස් ආපසු පැමිණියේය.
මෙය ජේක් සුලිවාන්ගේ අවසන් නිල සංචාරය ද වෙයි. ඊට හේතුව බයිඩන් පරිපාලනය ලබන 10 වැනිදායින් අවසන් වන බැවිනි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd