
තීරු බදු සම්බන්ධයෙන් පවතින අර්බුදය විසඳා ගැනීමට, ඇමෙරිකාවත් චීනයත් අතරේ වෙළෙඳ සාකච්ඡා යළිත් වරක් ලන්ඩන් නුවරදී ආරම්භ විය.
ඇමෙරිකන් වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික්, ට්‍රම්ප් පරිපාලනය නියෝජනය කරමින් සාකච්ඡාවලට එක් වුණු අතර, ඔහු මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ, සාකච්ඡා යම්තාක් දුරකට ඵලදායී වූ බවය. සාකච්ඡා සඳහා චීනය නියෝජනය කරමින් එක් වී සිටින්නේ හරට උප අග්‍රාමාත්‍ය හී ලිෆෙන්ග්ය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd