
ඇමෙරිකන් ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවාන් සෞදියේ ජෙඩා නුවරට පැමිණ සිටී. ධවල මන්දිරය වාර්තා කළේ ජේක් සලිවාන් සහ සෞදි ඔටුන්න හිමි සල්මාන් කුමරුන් අතරේ හමුවක් පැවැත්වුණු බවය.
ජේක් සලිවාන් සහ සෞදි කුමරුන් අතර හමුව පැවැත්වූයේ ජෙඩා නුවරදීය. මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වුණු බව පැවැසෙයි.
මේ වනවිට සෞදි රජය සහ ඊශ්‍රායලය සමඟ යහපත් සබඳතා පැවැත්වීමට සූදානමින් සිටී. සෞදි ඊශ්‍රායල සබඳතා සම්බන්ධයෙන් ජේක් සලිවාන් සහ සෞදි කුමරුන් අතරේ සාකච්ඡාවක් සිදු නොවුණු බව ද ධවල මන්දිරය වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
2025 නොවැම්බර් මස 04
211
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකන් ආරක්ෂක උපදේශක සෞදි අරාබියේ