IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමෙරිකා හමුදා හෙලිකොප්ටරයක් කොරියානු දේශසීමාවේදී අනතුරේ

දකුණු කොරියාවේ ආරක්ෂක කටයුතුවල නිරත වූ ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයක් ඊයේ (16) කොරියානු දේශසීමාවේදී අනතුරට පත්විය.
යාන්ති‍්‍රක දෝෂයක් නිසා හෙලිකොප්ටර් යානය අනතුරට පත්විණැයි සැක කරන බව ඇමෙරිකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි.
සිද්ධියෙන් යානයේ ගමන්ගත් 21 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බවත් ඉන් 15 දෙනෙකු ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවත් වාර්තා වේ.
හෙලිකොප්ටර් යානය දකුණු කොරියාව හා එක්ව පැවැති යුද අභ්‍යාසයකට සහභාගී වීම සඳහා ගමන් කරමින් සිටියදී අනතුරට පත්ව ඇත.



අදහස් (0)

ඇමෙරිකා හමුදා හෙලිකොප්ටරයක් කොරියානු දේශසීමාවේදී අනතුරේ

විජේ Wednesday, 17 April 2013 03:38 PM

ඇමරිකාව මේ ගමන පාඩමක් ඉගෙන ගන්නේ උතුරු කොරියාවෙන් තමයි (නි)

:       0       0

ද සිල්වා Thursday, 18 April 2013 01:33 AM

ෂුවර් එකටම උතුරු කොරියාවෙන් වෙඩි තියන්න ඇති. (නි)

:       0       0

චානක Wednesday, 17 April 2013 04:33 PM

ඔහොම වෙලා මදි. (නි)

:       0       0

සම්පත් Wednesday, 17 April 2013 11:30 AM

අවි ගත්තෝ අවියෙන්ම නැසෙති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 810 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site